ඔරුබැඳිවැව පදිංචිව සිටි ව්‍යාපාරික ජේමිස් අප්පුහිමි මහතා ගේ ධන පරිත්‍යාගයකින් හා ගම් වැසියන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් කටුමැටි ගසා ඉළුක් සෙවිළි කළ ලද අඩි 52X16 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක ආරමිභ වූ වගයි.
ආරමිභක දිනය - 1948 මැයි මස 5 වන දින
ආරමිභක විදුහල්පති ජ් විජේබණ්ඩා මහතා
ආරමිභක ශිෂ්‍යයා - ඒ ජී සුදුබණ්ඩා මහතා
පාසලේ පැවති පංති ප්‍රමාණය - පහළ බාලාංශයේ සිට 6ශේණියදක්වා

අාඑ්ම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 24ක් විය.
පාසල වර්තමානයේ පවතින ස්ථානයට ගෙන ඒම 1961 05 02
එම අවස්ථාවේ එමි සමරසේකර මහතා විදුහල්පති වූ අතර අඩි 80X20 ගොඩනැගිල්ලක් ආරමිභ විය



පාසල් ගීතය

සැරදේ වොරැදේ නිබදේ --//
ඔරුබැඳීවැව මැදි විදුහල් මාතා
සැරදේ වොරැදේ නිබදේ --//

නැණ එළි දල්වා දිවිමඟ පාදා
අප පෙරටම යවනා
ඔරුබැඳීවැව මැදි විදුහල් මාතා
සැරදේ වොරැදේ නිබදේ --//

ඔරුබැඳීවැව පෙදෙසේ
දිලෙමින සිතුමිණ සේ
සැරදේ වොරැදේ නිබදේ --//

සිසු අප සමඟියෙනී වෙලිලා
නැණ ගූණ දින දින නංවාලා
විදුහල් කිතුගොස පතුරාලා
මිණි සේ දිලෙමු ලො
වේ--//

 


play the Anthem