2014 සමස්ත ලංකා නැටුම් තරගාවලිය
| 2014 සමස්ථ ලංකා නැටුම් තරගාවලිෙය් ජාතික මට්ටෙම් තරගවලදී මංගල දවුල් වාදනය (ඒකල - විවෘත) අංශෙයන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔරුබැදිවැව ද්විතියික පාසල සමත්විය. ඔවුන්ගේ ජයග්‍රහණය වෙනු වෙන් සුභාශිංසණ පිරිනමමු. |
![]() |
ජයග්‍රාහී කණ්ඩායම
තරගය වෙනුවෙන් පුහුණූකිරීම් සිදුකළේ නර්තනාචාරිණී අනුෂා ප‍්‍රියංගනී හෙන්නායක ගුරු මෙනවිය විසිනි. |
![]() |
| ----ජයග්‍රාහී කණ්ඩායම විදුහල්පතිතුමන්,නියෝජ්‍ය විදුහල්පතිතුමන් හා පුහුණුවීම් සිදුකළ අනුෂා ප‍්‍රියංගිකා හෙන්නායක ගුරු මෙනවිය සමග---- |


