05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2015

2015 අගෝස්තු මස පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් සාමාර්ථ ලබමින් පාසලට කීර්තියක් අත් කර දීමට සිසු සිසුවියන් රැසක් සමත් වූහ.
විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන්ටත් ඔවුන් මෙම ජයග්‍රහණය කරා මෙහෙයවූ ගුරු භවතුන්ටත් අපගේ සුභාශිංෂණ පිරිනමමු.

3798267
එච්.එම්. චාමික හේෂාන් සංජීව
174
3799069
ඩී.එම්.තරිදු ලක්මාල් දිසානායක
174
3798402
පී.ඩබ්.ජී. මෝෂිත තරුනෙතු වීරකෝන්
169
3798690
ඩබ්.එම්. චතුරිකා සංජීවනී ජයසේකර
169
3799182
එම්.ඩී. නෙත්මි මන්දිරා වීරසිංහ
167
3798860
ඩ.එම්. මධුෂිකා දිසානායක
164
3799204
එස්.එම්. අනුත්තරා තනවි කෞෂල්‍යා සමරසේකර
164
3798275
එන්.එම්. අධීෂ උවිදු කල්හාර නවරත්න
162
3798364
ඒ. එම්. තීක්ෂණ ජීවන්ත අබේකෝන්
162
3798976
යූ.එම්. සන්දීප කැලූම් විජේසිංහ
161
3799077
ඩබ්.ඩී. තේමිය ජීවන්ත වීරසිංහ
161
3798550
ආර්.ඩී. ප්‍රසාද් චම්පික රාජපක්ෂ
160
3799042
එම්.පී. විරාජ් සුලෝචන මනමේන්ද්‍ර
160
3799050
ආර්.කේ. මුදිත කේෂර මධුභාෂන
160
3798437
ආර්.ඩබ්. තිසර සම්පත් රාජපක්ෂ
159
3798763
එන්.එම්. මල්ෂි ශෙහාරා නායකසිංහ
159
3798798
ඉමාෂි භාග්‍යා ජයසූරිය
159
3799166
ඩී.එම්.බිමාෂා කාවින්දි
159
3799255
වයි. කාවින්ද්‍යා නවමිනි
155